Noize News 

ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි

වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද(28) පස්වරු 6.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව න බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

අදාළ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment