Noize News 

එජාපය සන්ධානගත වීම අරඹමින් මැතිවරණ පෙරළියකට සූදානම් වෙයි

පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සහ පළාත් සභා මැතිවරණයේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ජනවාරි මස මුල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සන්ධානගත වී තරඟ කිරීමට මේ වනවිටත් අවධානය යොමුවී ඇති අතර, ඊට අදාළ නිල සාකච්ඡා ඉදිරියේදී සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

Related posts

Leave a Comment