Noize News 

මෘත දේහ කියලා පුච්චන්නේ අපේ සංස්කෘතිය – මන්නාරමේ මුස්ලිම් විරෝධතා

මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් සාධාරණ විසඳුමක් ගත යුතු බව පවසමින් කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලා ඊයේ (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පවත්වා තිබේ.

වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය කර තිබෙන මෙම විරෝධතා ව්‍යාපාරයටදෙමල ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතාද එක්ව ඇත.

වවුනියාව මන්නාරම මාර්ගයේ පට්ටානීචූර් මුස්ලිම් මහා විද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත් වා තිබේ.

Related posts

Leave a Comment