Noize News 

ධම්මික බණ්ඩාර කොරෝනා පැණිය නිශ්පාදනය නවතා දමයි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇති බවත්එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප‍්‍රාදේශී්‍ය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඔහු පවසා ඇත.

තම ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කරයි.

Related posts

Leave a Comment