Noize News 

ක්‍රිකට් පිතිකරු ධනංජය සිල්වා ආබාධයකට ලක් වෙයි


දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස් තරඟයෙහි ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනංජය ද සිල්වා අබාධයකට ලක්වීම නිසා සති දෙකක් විවේකීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙම ටෙස් තරඟ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැත්වේ.

Related posts

Leave a Comment