Noize News 

මෘත දේහ භූමදානය කරන්න අවසර දෙනවනම් සියලුම ජාතීන්ට ඒ අවස්ථාව දෙන්න – අගමැති දන්වයි

කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන් විදුලි මාධ්‍ය වාර්තා කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි වාර්තාව කියා සිටියේය.

Related posts

Leave a Comment