Noize News 

ලංකා භූමියේ ඉපදුණු අයට ලංකා භූමියේම මිහිදන් වෙන්න බැරි එක අර්බුදයක් – දයාසිරි කියන කතාව

ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක් බවත් කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවස්ථාව සලසා දිය යුතු බවත් ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගැන කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

Leave a Comment