Noize News 

මෘත දේහ ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් කාලකන්නි තීන්දුවක් – රාජිත

ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෛරස විශේෂඥයන්ද කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නැතැයි පෙන්වා දී තිබියදීත් කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් හා කාලකන්නි තීන්දුවක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

මෙරට කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීම අනිවාර්ය කර ඇත්තේ ජාතිවාදය වපුරා සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බවත් මෙම තීරණය දේශපාලන තීන්දුවක් මිස විද්‍යාත්මක තීන්දුවක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

Leave a Comment