එස්.බී දිසානායක නිරෝධායනයට
අමාත්‍ය සීවී රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තම මේ දිනවල හුදෙකලාවට ලක් කර සිටින බව හිටපු ඇමැති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි.
ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා කොරෝනා ආසාදිත වූ වීම හේතුවෙන් ඔහුගේ පලමු පෙල ආශ්‍රිතයන් වූ ඇමති සී බී රත්නායක, ජීවන් තොණ්ඩමාන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර සිටිති.