Noize News 

”මුස්ලිම් ආගමික අයිතියට ගරු කළ යුතුයි – නැති නම් සහරාන්ලා බිහි වේවි” – ඥානසාර හිමි

මුස්ලිම් කොවිඩ් මරණ පිලිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය සාකච්චාවක් අමතමින් කියා සිටියේ මෙම ගැටලුවට ආණ්ඩුවෙන් වහාම පිළිතුරක් ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් 83 දෙමල ජාතිවාදී ගැටලුව මෙන් වාර්ගික ගැටළුවක් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩි බවයි.

මුස්ලිම් ආගමික අයිතියට ගරු කල යුතු බවත් එසේ නොමැති වුවහොත් තවතවත් සහරන්ලා 1000 ක් බිහිවිය හැකි බවත් උන්වහන්සේ සඳහන් කළා. මෙම ගැටලුව මගින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සහ විදෙස් බලවේග අයුතු ප්‍රයෝජන ගත හැකි බවටත්  උන් වහන්සේ අදහස් පල කලා.

Related posts

Leave a Comment