Noize News 

ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 කට කොරෝනා – රට පුරා ආහාර ප්‍රවාහනය කරලා

රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කරන සේවකයන් 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වේ.

Related posts

Leave a Comment