Noize News 

”ධම්මික පැණිය බැරල් එකකට දමා ඇණ ගැසිය යුතුයි” – කොරෝනා සුව වෙන්න කළ යුතු දේ ෆොන්සේකා කියයි

ධම්මික පැණිය බැරල් එකකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොරෝනා සුවපත් වීමේ පිලියම ලෙස තමන් දකින්නේ එපමණක් බවත් එසේ නැතිව එක එක අයට පිස්සු හැදුනාට ජනතාව බිල්ලට දිය නොහැකි බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

Leave a Comment