”අවසන් හුස්ම යන මොහොතේ විතරක් ඔයාව දැක්කම ඇති” – පියුමි පෙම්වතා ගැන කියූ සංවේදී කතාව
පියුමි හන්සමාලි කියලා කියන්නේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කතම කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක්’
විටෙක මෝස්තර නිරූපිකාවක් විදිහටත්, විටෙක රංගන ශිල්පිනියක් විදිහටත් සැබෑ ජීවිතයේදී බොහොම ආදරණීය මවක් විදිහටත් පියුමි ගැන ඔබ දන්නවා
කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළට විවිධ මාතෘකා වලින් එන පියුමි පසුගිය දිනක සියලු මුහුණු පොතේ ඉතාමත් ආදරණීය සටහනක් තබා තිබුණා .
ඒ තමයි පියුමිගේ අදර සම්බන්දය ගැන සටහනක් මුහුනුපොතේ ජායාරූප සමගින් එක් කර තිබුණා.. එහි සටහන්ව තිබුණේ මෙන් මේ විදිහට..
‘‘අනේ එක අපි දෙන්නා දැන් යන්නේ පාරවල් දෙකක් එත් හිත් දෙකින් හැම දාම මම එයාගේ එයත් මගේ හමුවිමක්නැ .එකතු විමක් නැ එත් හැමදාම අපි හරිම ආරෙයි හදවත් දෙකින් . මෙ ජිවිතයේ අවසන් හුස්සම යන මොහොතේ විතරක් ඔයාව දැක්කම ඇති.ඉන්න තැනක හොදින් ජිවත් වෙන්න වෙනුර‘‘
