Noize News 

මගේ ගෑණීට හැදුණා බෙහෙත දෙන්න – ජනතාව ධම්මිකගේ නිවස වටලයි

නැවත දැනුම් දෙන තුරු ඖෂධ නිකුත් නොකරන බවටත් ඒ නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසටත් කොරෝනා පැණිය සොයා ගත් ධම්මික මහතාගේ නිවස ඉදිරිපිට දැන්වීමක්ද අලවා තිබිය දී ඊයේ (18) දිනයේදීද ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පැමිණ සිටියා.

එගෙස ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැමුන් දැඩි ආවේගශීලීව හැසිරී ඇති අතර සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය තමන්ගේ ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

බිරිද ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිදිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බවද පැවසීය.

මගේ ගෑණීට හැදුණා. ඉතිං මේ මහත්තයා ඒක නොදෙන එක වැරදී නේද යනුවෙන් එක් පුද්ගලයෙක් පවසා තිබේ.

Related posts

Leave a Comment