Noize News 

මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවධානමක් – රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ – GMO

ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවත් මෙම ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන අයුරින් දැනට වාර්තා වන මරණ වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ මහා නගර සභා සීමාව තුළ වාර්තා වී ඇති බවත් සෙසු ජනාකීර්ණ ප්‍රදේශවල මරණ ප්‍රමාණය ඉහළ යාම ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත් හෙතෙම පවසයි.

එමෙන්ම ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.

Related posts

One Thought to “මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවධානමක් – රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ – GMO”

  1. No

    රත්මලානේ මැලිබන් biscuit eke covid හැදුණු අය 50+.. එයාලා ඒවා එලියට දාන්නේ නැ.. Factory eka ඇතුලේ වෙන වෙනම කොටස් වලට බෙදලා තියෙන්නෙ.. එවුනාට බෝඩිම් වල එකට ඉන්නේ … මෙයාලා production නවත්තන්නෙත් නෑ.. අපිට ගෙවල් වල යන්නත් බෑ.. බෝඩිම් වලිනුත් ප්‍රශ්න දානවා… HR එකක් තියෙනව මෙලෝ වැඩක් නෑ..

Leave a Comment