Noize News 

පැණි ධම්මකගේ කණට ගහලා එලවන්න ඕන – පූජ්‍ය දේවාලේහිඳ අජිත හිමි

ධම්මික බණ්ඩාර පාරම්පරික වෙදෙකු නොව කපුවෙකු බව පූජ්‍ය දෙවලේහිඳ අජිත හිමි පවසයි.

පැණිය සොයා ගැනීමෙන් පසුව මෙරට සිටින රස්තියාදුකාරයන්ට, කසිප්පුකරයන්ට, අපරාධකාරයන්ට සියලු දෙනාටම දීමෙන් පසුව අන්තිමට ශ්‍රී මහා බෝධියට රැගෙන ගිය බවත් එහි දෙවන මළුවට නොව කනට ගසා එළවිය යුතු බව උන්වහන්සේ පැවසීය.

මොහු මනෝ ව්‍යාධියෙකු බවත් මනෝ ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු කියන දේ පිළිගැනීමට තරම් මෙම සමාජය පෙළගස්වා ඇති බවත් උන්වහන්සේ සඳහන් කරන අතර මෙවැනි දේ වලට උදව්කරන මාධ්‍ය ආයතන, මහා සංඝරත්නය, මෙන්ම මැති ඇමතිවරු ලැජ්ජා වියයුතු බව අජිත හිමියෝ පැවසූහ.

Related posts

Leave a Comment