තවත් කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළට
මෙරට දී තවත් කොරෝනා මරණ පහක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 165 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .