Noize News 

“ගම සමග පිළිසදරෙන්” ජනපතිගෙන් ජනතා ගැටලු රැසකට විසඳුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරි වසමේදී ‘ගම සමඟ පිළිසඳර’ 03 වැනි අදියර අද (18) පැවැත්වීය.

එහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට සවන්දුන් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ග්‍රාමීය පානීය ජල, මහාමාර්ග හා සෞඛ්‍ය අංශවල පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසය.

Related posts

Leave a Comment