Noize News 

වතුපිටිවල කොරෝනා වැළඳුණු සියලු දෙනා ධම්මික පැණිය ප්‍රතික්ෂේප කළ අය

ධම්මික බණ්ඩාර විසින් නිපදවූ කොරෝනා පැණිය මුල්වරට පරීක්ෂා කරන ලද වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වෙන්නේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවත් ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටවෛරසය ආසානය වී ඇති බවත්ය.

Related posts

Leave a Comment