Noize News 

චීනය සඳ හාරයි – සඳේ පස් අද පෘතුවියට

චීනය විසින් සඳට යවන ලද චේන්ජ්/5 යානයට අයත් පෘථිවි පිවිසුම් දුහිතෘ යානය අද(16දා) සවස චීන පාලනයට අයත් මොන්ගෝලියාවට පැමිණීමට නියමිතය.

මෙම යානය ඉකුත් 01 වැනිදා සඳට ළඟාවිය.එහිදී සඳෙන් පාෂාණ සාම්පල කිලෝ ග්‍රෑම් 02ක් එකතු කරගෙන ඇත.මෙලෙස සඳෙන් පාෂාණ රැගෙන චන්ද්‍ර යානයක් පෘථිවියට එන්නේ වසර 40කට පසුය.

Related posts

Leave a Comment