“දැන් කොරෝනා පැණිය දුන්නොත් මා අත්අඩංගුවට ගනීවී “- ධම්මික මහතා කිව්ව කතාව
Spread the love
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිටට ඊයේ දිනයේදී ඖෂධ ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර ධම්මික බණ්ඩාර මහතා ඔවුන් හමුවේ කියා සිටියේ එළැඹෙන 18 වැනිදා දක්වා තමනට ඖෂධ ලබා දීම තහනම් කර ඇති බවයි.
මෙම අවස්ථාවේ තමන් ඖෂධ ලබා දුනහොත් පොලිසියට විසින් තමාව අත්අඩංගුවට ගත හැකි බව ඔහු පැවසීය .
ග්රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් ඉදිරියේ දී ඖෂධ ලබා දීමට වැඩපිළිවෙළක් සකසමින් ඇති බවත්නිරෝධායන නීති කඩමින් විශාල වශයෙන් එක් රැස් වීම නවත්වන්නැයිද ඔහු එම පිරිසගෙන් ඉල්ලා තිබේ.
+1
+1
+1
+1
+1
+1
+1