ගැසට් ගැහුව කියල බඩු මිල පාලනය කරන්න බැහැ – බන්දුල

ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීමෙන් පලක් නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හෙතෙම මේ බව පවසා ඇත.

එහිදී ඇමති වාසුදේව නානායක්කාර තවත් අමාත්‍යවරු කිහිප දෙනෙකුම පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *