Noize News 

ශානිගේ ඇප අයදුම ට වෙච්ච දේ

රිමාන්බන්ධනාගාර ගතකර සිටිනඅපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ගම්පහ මහාධිකරණය මගින් අද (09දා) ප්‍රතික්ෂේප කළේය.

ව්‍යාජ සාක්ෂි සකස් කිරීම සම්බන්ධව චෝදනා මත ඒ මහතාට සහ සීඅයිඩීයේ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අප අයැදුම අද පෙරවරුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙලෙස ප්‍රතික්ෂේප විය.

Related posts

Leave a Comment