ශානිගේ ඇප අයදුම ට වෙච්ච දේ
රිමාන්බන්ධනාගාර ගතකර සිටිනඅපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ගම්පහ මහාධිකරණය මගින් අද (09දා) ප්‍රතික්ෂේප කළේය.
ව්‍යාජ සාක්ෂි සකස් කිරීම සම්බන්ධව චෝදනා මත ඒ මහතාට සහ සීඅයිඩීයේ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අප අයැදුම අද පෙරවරුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙලෙස ප්‍රතික්ෂේප විය.