Noize News 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට පැමිණිල්ලක්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කතෝලික විභාවනය නම් සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වෙරලබඩ පොලිසිය වෙතයි.

එම සංවිධානය පවසන්නේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙරලබඩ පොලිසියට

Related posts

Leave a Comment