Noize News 

නෙළුම් කුළුණ දම් පැහැයෙන් ආලෝකමත් කෙරෙයි

දෙසැම්බර් 03 වනදාට යෙදුණු ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුන දම් පැහැයෙන් ආලෝකමත් කිරීම ඊයේ (03) රාත්‍රියේ දී සිදු කෙරිණ.

 මෙම දිනය නිමිත්තෙන් සමෘද්ධි,ගෘහ ආර්ථික ,ක්ෂුද්‍ර මුල්‍ය ,ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව හා HSBC බැංකුව පූර්ණ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක විය

Related posts

Leave a Comment