Noize Gossip 

ඉරාජ්ගේ වීඩියෝවට ලසිත් මාලිංග ප්‍රතිචාර දක්වයි (VIDEO)

ඊයේ දිනයේ වීඩියෝවක් තුළින් දෑස් අන්ධ වූ තාත්තා කෙනෙකු සහ පුතෙකුගේ සංවේදී කතාවක් අපි ඔබට කිව්වා.

මේ තාත්තටයි පුතාටයි තියෙන්නෙ ලොකුම ප්‍රශ්නය තමයි වතුර ප්‍රශ්නය .

ඉතින් මොවුන්ගේ ඒ ගැටලුව විසඳන්න අපේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග ඉදිරිපත් වුණා .

ලසිත් මාලිංග පොරොන්දු වෙලා තිබෙනවා මේ තාත්තටයි පුතාටයි වගේම මේ ගමටම වතුර ලබා දෙන්න .

ක්‍රිකට් ක්‍රීඩකයකු වුණත් මෙවැනි අහිංසක මිනිසුන්ගෙ දුක හඳුනන සංවේදී හදවතක් ඇති ලසිත් එලෙස දුන් පොරොන්දුව අකුරටම ඉටු කරාවි . ලසිත්ගේ මේ උදව්වෙන් උපකාරයෙන් ඇස් අන්ධ වූ තාත්තටයි පුතාටයි වගේම ඒ මේ සියල්ලන්ටම ජල පහසුකම් ලැබේවි .

ලොව පහතින් …

👉 https://youtu.be/you8gVZuvWM

Related posts

Leave a Comment