Noize Gossip 

තාත්තාගේ ආදරේ ඉස්සරහ ක්‍රිකට් කියන්නේ එක සෙල්ලමක් විතරයි – LPL තරගය මැද අෆ්‍රිඩ් මව් රට බලා ගියේ ඇයි?

වසර ගණනක සිට රෝගීව සිටි ක්‍රිකට් ක්‍රීඩක ෂාහිඩ් අෆ්‍රිඩිගේ දියණිය අස්මාරා අෆ්රිඩිට යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් Galle Gladiators කණ්ඩායමේ නායක ෂාහිඩ් අෆ්‍රිඩි යළිත් තම මවු රටට ගොස් ඇති බව පැවසෙයි.

අස්මාරා මිය ගිය බවට පසුගිය දිනෙක ව්‍යාජ මාධ්‍ය වාර්තා පළවූ අතර අෆ්රිඩි ඒවා ප්‍රතික්ශේප ළේය.

අස්මාරා පිළිකා රෝගයකින් පීඩා විඳින බවට මීට වසරකට පෙර විවිධ මාධ්‍ය වාර්තා පළවී ඇති අතර, අෆ්රිඩි පවුල ඒ කිසිඳු පුවතක් මේ වනවිට ස්ථිර කොට නැත.

Related posts

Leave a Comment