සාමාන්‍ය පෙළ විභාගය කල් යයි
පවතින වාතාවරණය මත අපොස සාමානමාන්ය පෙල විභාගය දැනට නියම කර ඇති දිනවලදී පැවැත්විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි .
එම නිසා විවාහය පැවැත්වෙන නව දිනයන් ඊට සති හයකට කලින් දැනුම් දෙන බව අමාත්‍යවරයා පවසයි .