Noize News 

බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

මහර බන්ධනාගාරයේ ඉකුත් 29වැනිදා ඇතිවූ රැඳවියන්ගේ නොසන්සුන්තාව නිසා ඇතිවූ ගැටුමින් තුවාල ලැබ රැඳවියන් ගණන 107ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ගැටුමින් රැඳවියන් 08 දෙනෙක් මරණයට පත්වූහ.

Related posts

Leave a Comment