Noize News 

කොරෝනා මරණ ආදාහනයට විරුද්ධව ගොනු කර තිබූ සියලු පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

කොරෝනා ආසාදනයවීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහන කිරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 11ක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Related posts

Leave a Comment