Noize News 

මහනුවර ජනාධිපති මන්දිරයේ ඉන්න රෝහිත රාජපක්ෂට ගුවනින් කොළඹ සිට කෑම යවන පුවත ගැන හමුදාපති පහදයි

රෝහත රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය කුළ පැතිර යමින් පවතිනවා. මො හේතුවෙන් ඔහු මහ නුවර ජනාධිපති මන්දිරයේ රැදී සිටින බවත් ආහාර පාන කොළඹ සිට ගුවනින් ගෙන යන බවත් එම පුවත්වල වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් එම වාර්තා අසත්‍ය බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ දුෂාන් විජේසිංහ මහතා පවසනාවා. ඔහු සඳහන් කරන්නේ ගුවන් හමුදාව එවන් කටයුතු සඳහා යානා යොදවන්නේ නැති බවයි.

මේ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

Leave a Comment