Noize Gossip 

”මගේ මහත්යා ඉසුරුමුණි පෙම් යුවළේ කාශ්‍යප – මේ ඇඳලා තියෙන් මාව – පිරිමි මට අගෞරව කරනවා” (VIDEO)

තාප්පවල චිත්‍ර අදින එක පේ රටේ රැල්ලක් වුණා. මේ නිසා බොහෝ අපිලිවෙල තැන් පිළිවෙළ වෙන්න පටන් ගත්තා.

මේ විදිහට ඇඳපු චිත්‍රයක් එක්තරා කාන්තාවක් විසින් මකා දමා තිබෙනවාත. එයට හේතුව විදිහට ඇය පවසන්නේ එලෙස ඇඳ ඇති චිත්‍රයේ ඉන්නේ ඇය බවයි. එය ඇයට අගෟරවයක් බව ඇය පවසයි.

අදාළ විඩීයෝව පහතින්…

Related posts

Leave a Comment