Noize News 

බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවයි

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් හමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.  

ඒ අනුව බන්ධනාගාර තුළින් මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1091 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

Related posts

Leave a Comment