Noize News 

මෙරට ජනප්‍රිය නළු නිළියන් 14 දෙනකුට කොරෝනා

එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment