ව්‍යායාම කරමින් සිටියදී කොල්ලුපිටිය ක්‍රයිම් ඕඅයිසී මියයි


කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා අද (26දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ ව්‍යායාමවල  නිරතව සිටියදී හසිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *