Noize News 

රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස චමල් රාජපක්ෂ දිවුරුම්දෙයි

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන  රාජ්‍ය ඇමැති ලෙස චමල් රාජපක්ෂ මහතා අද (26)පෙරවරුවේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

රාජ්‍ය ආරක්ෂක ඇමැතිධුරය දරන්නේ ජනපතිවරයා විසින්ය.

Related posts

Leave a Comment