Noize News 

”ජනතාව මුලා නොකර විල්පත්තුව වවන්න කෝටි 50ක් ගෙවන්න” – වනජීවි ඇමැති රිෂාඩ්ට කියයි

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.

රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කොට කොත්මලේ, පූඩළුඔය ඉදිකරන ලද සතිපොළ භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

Related posts

Leave a Comment