කොරෝනා නිසා අරලියගහ මන්දිරය වැසෙයි
අග්රාමාත්ය නිල නිවස වන අරලියගහ මන්දිරය තාවකාලිකව වසා වසා දමා ඇතැයි වාර්තා වන අතර එහි කාර්ය මණ්ඩලයට ද නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්නැයිද දැනුම් දී ඇති බවට පුවත් වාර්තා වෙයි..
මෙම පියවර ගෙන ඇත්තේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු ආරක්ෂක සෙබළුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.