Noize Gossip 

”මරා ගෙන මැර‌ෙනවා” යැයි පවසමින් අම්පිටිය හිමියන්ට පරුෂ වචනයෙන් බැන වදින පොලිස් බිරිඳගේ වීඩියෝව

කාන්තාවක් විසින් පරුෂ වචනයෙන් බැන වදිමින් අම්පේගම හිමියන්ට තර්ජනය කරනු ලබන වීඩියෝවක් මේ මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරුවෙමින් පවතිනවා.

ඇය මෙලෙස බැන වදින්නේ ඉඩම් ආරවුලක් හේතුවෙනි. අදාළ කාන්තාව පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක බවත් වාර්තා වෙයි.

අදාළ වීඩියෝව පහතින්..

Related posts

Leave a Comment