මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 18000 ඉක්මවයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 18000 ඉක්මවා තිබෙනවා’ ඒ ඊයේ දිනය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 401 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එළෙස හඳුණා ගැණුනු සියලු ආසාදිතයන් මීට පෙර හඳුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 18075ක් ඉන් 12210ක් මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛාව 5799කි.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *