තවත් කොරෝනා මරණ 3 ක්- සමස්ත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට
මෙරට තවත් කොරෝනා මරණ තුනක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ අවුරුදු 70ක පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ අවුරුදු 74 ක කාන්තාවක් සහ කොළඹ 13 පදිංචි අවුරුදු 48ක පිරිමි පුද්ගලයෙක්.
මේ අනුව මෙරට දී සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙනවා.