Noize News 

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කළ තොරතුරු විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ කළ ඉල්ලීමකට අනුව ඔහු සිය ධුරයෙන් ඉවත් වූ බවයි .

Related posts

Leave a Comment