Noize News 

ඩයනා පක්ෂයෙන් නෙරපා හරී – සජිත් තීන්දු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව වාර්තා වෙයි.

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතිි අතර සමගි ජන බලවේගයේ විධායක කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබිණි.

ඒ් අනවු මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගෙන ඇත.

Related posts

Leave a Comment