Noize News 

”අවුරුදු දෙකක් යන්න කලින් මේ ආණ්ඩුව පන්නලා දානවා” – හරීන්

වසර දෙකක් යාමට පෙර මෙම ආණ්ඩු පන්නා දමන බවසමගි ජන බලවේගය පාර්මේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු පවසයි.

අද වන විට පාරේ මිනිසුන් මැරී වැටෙන තත්වයක් උදා වී ඇතිි බවත් මහල් නිවාස ඇතුලේ මිනිසුන් කෑම ඉල්ලා කෑ ගසන බවත් ඔහු සඳහන් කරයි.

නූගතුන් පාර්ලිමේන්තු පැමිණෙනීමෙන් මෙවැනි තත්වයක් ඇති වූ බවත් කොරෝනා සම්බන්ධ ඇත්ත තත්වය හදවතින් අසන්නැයි ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින බවත් වියතුන් කියා පාර්ලිමේන්තු පැමිණි අය සිදුකළේ කුඩ ඉල්ලීම, ටෝච් ඉල්ලීම, පැණි බෙදීම වැනි වැඩවලින් පාර්ලිමේන්තුව ජෝක් කිරීම බවද මන්ත‍්‍රීවරයා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.

Related posts

Leave a Comment