Noize News 

සාමාන්‍ය බස්ගාස්තු සියයට 1.2කින් වැඩිවේ


අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 14.00 දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

එසේම  සාමාන්‍ය බස්ගාස්තු සියයට 1.2කින් වැඩිවේ.

Related posts

Leave a Comment