Noize News 

”කොවිඩ් තෙවැනි රැල්ලක අවදානමක් මතු වෙලා” – සජිත් ප්‍රේමදාස

කොවිඩ් 19 තෙවැනි රැල්ලක අවදානමක් ද රට තුළ මතුව ඇති බවත් එසේ තිබියදී ආණ්ඩුව ඒ පිළිබඳ නොසලකා හරිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

උපහාසාත්මක ප්‍රතිචාර මධ්‍යයේ කොවිඩ් 19 පිළිබඳ තමන් කී සියල්ල සත්‍ය බව සනාථ වෙමින් පවතින බවත් එහිදී ආණ්ඩුව සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (07) අනුරාධපුරය හල්මිල්ලකුලම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගෝනගල ඤාණාලෝක නාහිමිපාණන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

Leave a Comment