ට්‍රම්ප්ගේ බිරිඳ දික්කසාදය ඉල්ලයි
ට්‍රම්ප් ධවල මන්දිරය හැර යාමෙන් පසු සිය බිරිඳ මෙලනියා ට්‍රම්ප් තම සැමියාගේ සැමියාගෙන් දික්කසාදවීමට දික්කසාද වීමට තීරණය කර ඇති බව හිතන්නේ බ්‍රිතාන්‍ය පුවත්පත වාර්තා කර තිබෙනවා.
යුවළගේ දරුවා වන බැරන් ට්‍රම්ප් ද පියාගේ වත්කමෙන් ලැබෙන කොටස පිළිබඳ එකගතාවයට පැමිණ ඇති බව මෙලනියාගේ හිටපු සේවිකාවක් බ්‍රිතාන්‍ය පුවත් පතකට හෙළිකර ඇති බව සදහන්
මෙලනියා මීට පෙර ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණ ද සැමියා ජනපති ධූරයට පත්වීම නිසා කල්දමා ඇති බව වාර්තා වෙයි .
මෙලනියාගේ හිටපු සේවිකාව වන ස්ටෙෆානි වොල්කොන් ප්‍රකාශ කර ඇත්තේ මේ යුවල ධවල මන්දිරයේ වෙන වෙනම කාමර විසූ බවයි.