කොරා්නා මෙරට 30 වැනි බිල්ලත් ගනී
Spread the love
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30වන කොවිඩ් ආසාදිත මරණය සිදු වූ බව ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ
ෙමියගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
මෙලෙස මියගියේ වයස අවුරුදු 23ක් වූ මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.
මෙම මරණයට හේතුව අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.
+1
+1
+1
+1
+1
+1
+1