මෙරට 24 වන කොවිඩ් මරණය සිදු වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි .

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්

ඇය ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *