Noize News 

ට්‍රම්ප් කලින්ම ජය සමරයි

අමරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා .

ඔහු ප්‍රකාශ කරන්නේ අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි.

එමෙන්ම දැවැන්ත ජයග්‍රහණයක් පිළිබඳවත් එම සටහනේ සඳහන් කර තිබෙනවා.

Related posts

Leave a Comment